IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ව්‍යාපාර පහසුව සලසන්න ජනපතිගෙන් දැඩි තීරණ දෙකක්

(අංජුල මහික වීරරත්න)

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමට අදාළ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය ළඟදීම ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙය රටෙි ව්‍යාපාර කිරීමේ පහසුව ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා සෘජුව බලපාන බැවින් එම තීරණය  ඉතා වැදගත් බව ජනාධිපතිවරයා  අවධාරණය කළේය.

එසේ කිරීමට අපොහොසත් වුවහොත්  උපාය මාර්ගික ඌනතා වලින් යුත් රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලැයිස්තුගත වීමේ අවදානමක් ඇති අතර එය රටේ සංවර්ධනයට අහිතකර ලෙස බලපානු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය .

 



අදහස් (2)

ව්‍යාපාර පහසුව සලසන්න ජනපතිගෙන් දැඩි තීරණ දෙකක්

Palitha Sunday, 04 June 2023 05:18 PM

ගොඩක් හොඳයි...

:       1       60

swene Monday, 05 June 2023 06:39 AM

තමන්ට ඕන අයව ගස් යවන්න තව තවත් නිති ගෙනෙනවා. අර පුත්තලමේ ගාර්මන්ට් හිමි කරුට තග දාපු එකාට දැනට පවතින නිතිය යටතේ දඬුවම් දුන්නද ?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site