
(යොහාන් භාසුර)
කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රෂ්මී’ වෙසක් කළාපයේ සැරසිලි කිරීමට වියට්නාම් ස්වාමීන්වහන්සේ සහ මෙහෙණීන් වහන්සේ දායකත්වය සපයන ආකාරය දැකගත හැකිවිය.
වියට්නාම් ස්වාමීන්වහන්සේ සහ මෙහෙණීන් වහන්සේ දසදෙනෙක්ගෙන් පමණ යුත් කණ්ඩයමක් වෙසක් කූඩු සහ සැරසිලි නිර්මාණය කළහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වියට්නාමයෙන් ඇවිත් ගංගාරාමය සරසයි
rattu Thursday, 04 May 2023 11:33 AM
සාදු සාදු ... බුද්ධ බලයෙන් මුලු ලොවෙම මිනිස් සිත්සතන් සුවපත් වෙවා.