IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘‘විපක්ෂයේ වෛරි දේශපාලනය ප්‍රදර්ශනය කළා‘‘

(යොහාන් භාසුර)

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හිටපු පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද (9) පැවසුවාය.

ඩයනා ගමගේ මහත්මිය කොළඹදී අද (9) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසුවාය.

සිය නිර්දෝෂිභාවය ඉදිරියේදී පෙන්වන බව කී ඩයනා ගමගේ සිය දේශපාලන මෙතතින් නවතින්නේ යැයි කුමන්ත්‍රණකරුවන් සිතන්නේ නම් ඔවුන්ට වැරදුනු තැන එතන බව ද සඳහන් කළාය.

මෙරට දේශපාලනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීම අනිවාර්ය සාධාකයක් නොවන බවත් මෙරට කාන්තාවන් සහ ජනතාව වෙනුවෙන් ඉදිරියේ ද පෙනී සිටින බවත් ඇය වැඩි දුරටත් කීවාය.

 



අදහස් (24)

‘‘විපක්ෂයේ වෛරි දේශපාලනය ප්‍රදර්ශනය කළා‘‘

Hafeel Thursday, 09 May 2024 05:57 PM

ඔයා නැත්නම්, ගංජා නිෂ්පාදනය සහ අපනයනයත් කඩා වැටෙනවා.

:       8       69

Ghomas Thursday, 09 May 2024 06:05 PM

මෙයා මොනවද දොඩවන්නේ ..? උසාවියෙන් තීන්දු කළාට පස්සේ...

:       10       77

Lakmal Thursday, 09 May 2024 06:10 PM

මෙයාලා ආයෙත් පාර්ලිමේන්තු යවන්න ඡන්දෙ දෙන හැමෝටම පස්ස මසා බඩයන්න බෙහෙත් දිය යුතුයි.

:       10       66

මහසෙන් Thursday, 09 May 2024 06:19 PM

අත හරින්න එපා වැඩේ. ගලි බවුසර් එලවලා දැන් ගෙනාවේ කාලතුවක්කු කියලා කියන්නේ...

:       6       50

ravin Thursday, 09 May 2024 06:36 PM

විපක්ෂයේ කවුරුද වංචා කළේ? වංචනික ලෙස තම අනන්‍යතාවය සඟවාගෙන මුළු රටම රැවැට්ටුවේ.

:       7       66

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 May 2024 06:39 PM

දැන්වත් සත්‍ය වටහා ගන්න. නීතිවිරෝධී ලෙස වෙනත් රටක පුරවැසියෙකු ලෙස ඔබ මේ රටේ ජනතාවගේ බදු මුදල් අවභාවිත කරා. ඒ මුදල් රටට ලැබිය යුතුයි. වරදක් කළ ඔබටද දඬුවම් ලැබිය යුතුයි...

:       9       93

Don perea Thursday, 09 May 2024 07:10 PM

දැන දැන වැරැද්ද කරලත් තව ලොකුකම් කතා කරනවා.

:       9       65

Prabha Thursday, 09 May 2024 07:47 PM

ඒ කියන්නේ අධිකරණයත් කුමන්ත්‍රණයට හවුල් කියලාද? මාලුවා නහින්නෙත් කට හින්දාලු...

:       8       61

ලක්විදු Thursday, 09 May 2024 08:30 PM

ඔව් අනේ , ගණිකා වෘත්තිය නීතිගත කීරීම වගේ වැදගත් වැඩකට අතගහමු. මමත් එන්නම් සප් එකට.

:       0       6

ගාමිණී Thursday, 09 May 2024 09:07 PM

මොලේ පරීක්ෂා කර ගන්න වෙයි. ගරු අධිකරණ ය දුන්නු තීන්දුවක්. මෙයා ලංකාවේ සංස්කෘතිය විනශ කරන්න එවපු බලවේගයක් වෙනවෙන්නත් පුලුවන්

:       1       7

පිටරටවැසියා Thursday, 09 May 2024 10:35 PM

මෙය දැන් ලංකාවේ ඉන්නෙ මොන වීසා එකෙන්ද? මෙරට දේශපාලනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීම අනිවාර්ය සාධකයක් නොවුණත්, සංචාරක වීසා වලින් ඉන්න කෙනෙක්ට මෙරට දේශපාලනය කිරීමට නීතියෙන් පුළුවන්ද??? ස්ථාවර රටක මේ වාගේ අයත් එක්කද සැවොම එක මග යන්නෙ ???

:       0       7

ඉන්දික Thursday, 09 May 2024 10:54 PM

මෙයා කියන හැටියට අදිකරණය දීල තියෙන්නේ විපක්ෂේ තීරණයද. විපක්ෂේ අදිකරණයට බලපෑම් කලා කියලද කියන්නේ

:       0       6

Sana Thursday, 09 May 2024 10:59 PM

දකුණේ සිංහල ගැහැණියක් අයින්කර තම්බියන්ට ආසනය දීපු සජබේ...

:       9       2

Perera Friday, 10 May 2024 12:29 AM

අනේ පල නයනා ඩයනෝ යන්න

:       2       8

සෙනෙවිරත්න Friday, 10 May 2024 02:04 AM

රතිඤ්ඤා ගැහුවද කවුරුත් ?; නම් දෙකකින් පෙනී සිටියට, බොරු ලියවිලි හැදුවට ඇතුලට යන්න බලාගෙන ඉන්න. රට පනින්නත් බැහැ නේද? බැසිල්ටවත් කියල බලන්න ,රාජපක්ෂල සරන පතන හැම එකාම හිරගෙදරින් හෝ මල ගෙදරින් අවසන් විය යුතුයි.

:       0       5

අපකීර්ති වර්ණකුලසූරිය Friday, 10 May 2024 02:28 AM

මෙයා බුරිය කාන්තාවක් උන පමනින් අධිකරනයක් දීපු තීන්දුවකට අපහස කරමින් ලංකාවේ උතුම් අධිකරණ පද්ධතියට හා නීතියට අපහස කරන බව ඉතා පැහැදිලියි. දැන් මේ ප්‍රකාශ මගින් ජනතාව උසිගන්වන්න උත්සාහ කරනව. වහාම අත්අඩංගුවට ගෙන පුනුරුත්තාපනය කර යුතුයි.

:       1       11

ගමේ එකාලා Friday, 10 May 2024 03:24 AM

තමුන් නේද මන්ත්‍රීවරයකුගේ කලිසම ඔලුවෙන් ගලවනවා කිව්වේ ? වාචාල කටින් කියපු කතා,කරපු දේවල් ලෝකෙටම ප්‍රදර්ශනය කෙරුවා .

:       0       7

Buddika Friday, 10 May 2024 05:12 AM

ඔව් ඔව් මුන්ට හොදයි නීතිවිරෝදිව පාර්ලිමේන්තු ඇවිත් ඒක වැරැද්දක් බව දැනගෙනත් ඒක හන්ගගෙන තමන් නිවැරදි යැයි කියාගෙන ඒ වෙනුවෙන්ම අනුන්ට සක්කිලි විදියට පහර ගහන්න.මොකක්ද මේ කාලය පුරාම කලේ ? රටටම ප්‍රශ්නයක් උන ගංජා නීතිගත කරන්න බෙරිහන් දීපු එක.මුන් රටෙන් පිටුවහල් කරන්න ඕනි

:       0       5

ලුම්බිණි Friday, 10 May 2024 07:02 AM

පිස්සු නැත්තං ෂෝක්.

:       0       1

MD Friday, 10 May 2024 07:23 AM

ඇත්තටම මෙතන වුනේ නම් වෛරී දේශපාලනය හොඳින්ම ඉස්මතු කර පෙන්වීම හැර වෙන කිසිදු දෙයක් නොවන බව පැහැදිලිය.පක්ෂයේ ලේකම් වනකොට නැති ද්විත්ව පුරවැසි ප්‍රශ්ණ නීතිය පක්ෂයේ මතයට විරුද්ධව යනකොට ඵ් නීතිය ප්‍රශ්ණයක් වෙලා."වෛරයෙන් වෛරය නොසන්සිඳේ" කියලා බුදුන් වහන්සේ දේශනා කළසේක.

:       9       3

PATTA 3 Friday, 10 May 2024 08:03 AM

අම්මෝ කට ඇරියාම තියෙන ගඳ. ජම්පරේ ඇඳගන්න ලෑස්ති වෙයන්

:       0       14

Anur Friday, 10 May 2024 08:43 AM

යන්න තැනක් නැතිව ඔබගේ පක්ෂය කුලියට ගත්තා බලය ලැබුනාම එහි වුනු කුවේනිට කලෙත් ඔය ටිකම තමයි

:       1       7

Rohana Friday, 10 May 2024 10:49 AM

අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කොට පාර්ලිමේන්තු අසුනක් දැරීම නුසුදුසු යයි තීරණය කිරීම වෛරී දේශපාලනක් වෙන්නේ කොහොමද? තීන්දුව තමන්ගේ වාසියට ලැබුණා නම් ඔය කතා කියන්නේ නෑ...

:       0       6

Rata Perata Friday, 10 May 2024 11:43 AM

මෙයාව මානසික වෛද්‍යවරියක් ළඟට ගිහින් පෙන්වන්න. නැතිනම් අංගොඩට ගිහින් දාන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site