(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂය සෑම විටම අවශ්‍ය අවස්ථාවලදී ආණ්ඩුවට සහය දක්වා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විපක්ෂයේ සිටින අය සහය දුන්නේ නැතැයි ජනපති කිව්වා. විසිඑක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය දුන්නේ නැද්ද? අපි සහාය දුන්නේ නැත්නම් එය සම්මත කරගන්න පුලුවන්ද?
අපි අවශ්‍ය වෙලාවට සහාය දුන්නා.මැතිවරණ තබන්න ඕන අපට ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විපක්ෂය අවශ්‍ය අවස්ථා වල සහය දුන්නා
Ashwin Wednesday, 22 March 2023 12:08 PM
අනේ ඉතින් කුණුහරුප මතක් වෙනව. එක්කො ඕන නෑ.