IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


‘‘විපක්ෂයට හැකි නම් අපේ බාධා නෑ‘‘

(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි සහ තිලකරත්න දිසානායක)

මැතිවරණ ප්‍රතිඵල අනුව යම් යම් පළාත් පාලන ආයතන වල විපක්ෂයේ කණ්ඩායම් ඒකාබද්ධ වී බලය පිහිටුවීමට ක්‍රියා කරන්නේනම් ප්‍රජාතන්ත්‍රවාදය අගයන දේශපාලන පක්ෂයක් ලෙස තම රජය ඊට එරෙහිව ක්‍රියා නොකරන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පත්තල ගෙදර සියනෑ අධ්‍යාපන විද්‍ය පිඨයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේදී පැවසීය .

එසේ බලය පිහිටුවා බලය පවත්වාගෙන යාමට හැකියාවක් වනු ඇතැයි තමන් විශ්වාස නොකරන්නේයැයිද කම්කරු නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

 



අදහස් (2)

‘‘විපක්ෂයට හැකි නම් අපේ බාධා නෑ‘‘

Tasika Wednesday, 07 May 2025 02:57 AM

පිහිටුවන්න දෙනවා. කරගෙන යන්න දෙන්නෙ නෑ. ඒ මොන කතාවක්ද? ලොක්කා කිව්වනේ සල්ලි දෙන්නෙ නෑ කියලා

:       6       5

කව්ද බෝයි Wednesday, 07 May 2025 11:34 AM

පුතාණෝ කිව්වනේ ආණ්ඩුවෙන් සල්ලි ඕන නැහැයි කියලා...එක හාල් මුදලාලි කෙනෙක්ම ලක්ෂ පන්දහක්ම ගෙඩි පිටිං දුන්නෙ?

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site