IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වන සතුන් දරුවන් මෙන් රැක ගත යුතුයි

(අංජුල මහික වීරරත්න)

වනසතුන් දරුවන් මෙන් රැකබලා ගැනීමේ වගකීම රජයට මෙන්ම ජනතාවට ද පැවරෙන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 හම්බන්තොට රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ නව කලාප කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.විවෘත කෙරුණු නව කලාප අතර, සුරතල් සතුන්ට ආහාර කැවීමේ කලාපයක්, පක්ෂි උද්‍යානයක්, සංචාරක පක්ෂීන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් සහ ශාක භක්ෂක සතුන් සඳහා වන කලාපයක් ද සත්ව සංරක්ෂණ අභිජනන මධ්‍යස්ථානයක් වෙි.

වන සතුන් වඳ වී යන වේගය සලකා බැලුවහොත්, අනාගතයේදී ඇතැම් වන සතුන්  අනාගත පරපුරට දැක ගැනීමට ලැබෙන්නේ සත්වෝද්‍යාන හා මෙවැනි වන සංරක්ෂණ මධ්‍යස්ථානවලින් පමණක් බවද අමාත්‍යවරයා කීය.



අදහස් (3)

වන සතුන් දරුවන් මෙන් රැක ගත යුතුයි

leel gunawadena Tuesday, 04 October 2022 04:14 PM

මොන කතාද මේවා .ඒකද දැන් තුවක්කු දෙන්න හදන්නේ

:       0       0

achini Tuesday, 04 October 2022 05:23 PM

මුවෙක්ව යටකරලා මැරුවෙත් මෙතුමා නේද?

:       0       0

sisira Tuesday, 04 October 2022 05:39 PM

වනසතුන් දරුවන් මෙන් රැකබලා ගැනීමේ වගකීම රජයට, සෆාරි සත්වෝද්‍යානයේ හෝ වෙනත් සත්වොද්‍යානවල සතුන් ඇල්ලීම නවත්වන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site