(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ කුෂාන් ජයවර්ධන)
ගලෙන්බිඳුණු වැව පඩිකාර මඩුව මහා මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි අඹකොළ හන්දිය ප්‍රදේශයට කඩාවැදුණු වන අලි සිය දෙනකු පලවා හැරීමට පැමිණි රිටිගල වනජීවී කාර්යාලයේවනජීවි ආරක්ෂක ප්‍රධානියාට වන අලියකු පහරදීමෙන් ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි බී එම් .විජේකෝන් මහතා ය වනජීවී නිලධාරීන් විසි දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙම වන අලි රංචුව පලවා හැරීමට අලිවෙඩි ගසා ඇතැයි පොලිසිය පවසයි.
අලි වෙඩි ප්‍රහාර හමුවේ කුපිත වූ අලියකු වනජීවී නිලධාරීන් පසුපස පන්නාගෙන පැමිණි අවස්ථාවේ වනජීවී නිලධාරීන්දිව ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වන නිලධාරියා අලි පහරින් මරුට