
(පද්මසිරි ගාර්දියවසම් )
කිරින්ද ,අදගලවැල්ල අබලන් සපත්තු බෝක්කූව අසලදී වනඅලියෙකු පහරදීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පවසයි .
මෙම ධීවරයා මාගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට ධීවර රැකියාවේ යෙදීමට කිරින්ද ධීවර වරායට පාපැදියකින් පැමිණෙමින් සිටියදී අද (10) අලුයම වන අලියා පහරදී ඇතැයි පොලිසිය කියයි.
වනඅලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාගම ,පට්ටියවෙල යාය ලිපිනයේ පදිංචිව සිටි සිංගක්කාර ගණිතගේ ගුණතිලක නමැති 55 හැවිරිදි ධීවරයාය .
ජීවිතක්ෂයට පත් ධීවරයාගේ දේහය දෙබරවැව මූලික රෝහලට රැගෙන විත් තිබේ
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වන අලියාගේ පහරින් ධීවරයා මරුට
Bunny Preena Monday, 10 March 2025 12:15 PM
හිතේ පැතුම් ගොඩක් තියාගෙන පවුලක් නඩත්තු කරන්න හිතාගෙන රැකියාවට ගිය දයාබර පුද්ගලයකුගේ අවාසනාවන්ත ඉරණම. ඔහුට නිවන් සුව පතමි.