IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වන අලියෙක් වාහනයක හැපිලා

(ජයරත්න වික්‍රමාරච්චි සහ හිරාන් ප්‍රියංකර )

පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව මී ඔය පාලම ආසන්නයේදී වාහනයක ගැටීමෙන් වන අලි පැටවකු අනතුරට ලක්වී ඇති බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය කියයි .

වයස අවුරුදු 4 ක් පමණ වන බව පැවසෙන මෙම අලි පැටවා අලුයම කාලයේදී අලි රංචුව සමග පාර මාරුවෙමින් සිටියදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට වනජීවී කාර්යාලය විශ්වාස කරයි.

වාහනයේ ගැටුණු අලි පැටවාගේ තත්ත්වය බරපතල බවත් ඒ අනුව එම සතාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සදහා අවශ්‍ය පියවර ගත් බවත් වනජීවී කාර්යාලය වැඩිදුරටත් පැවසීය . 

 

 



අදහස් (0)

වන අලියෙක් වාහනයක හැපිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site