IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වනිඳු නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි


(යොහාන් භාසුර )

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වනිඳු ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස තවදුරටත් ක්‍රීඩා කරන බව ද එම නිවේදනයේ සඳහන්වේ.

ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකාවට උපරිමයෙන් සේවය කරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමට සහ නායකත්වයට උපරිම සහාය දක්වන බවත් වනිදු පැවසූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (5)

වනිඳු නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Sam Friday, 12 July 2024 12:15 AM

විශිෂ්ඨයි... ස්තුතියි...!

:       1       1

අමිතා Friday, 12 July 2024 03:03 AM

ඕනෑම ක්‍රිඩා කණ්ඩායමක නායකෙයකු තුල මහත්මා ගති සහිත හැසීරීමක් තිබිය යුතු අතර එය ක්‍රිකට් සඳහා සුවිශේෂ කරුණක්. එහෙම දෙයක් ගෑවිලාවත් නැති මෙයා අයින් වීම රටේ අනෙක් ක්‍රිකට් ක්‍රිඩකයන්ගෙ පිලිගැනීමට වැදගත්.

:       1       5

sam Friday, 12 July 2024 09:41 AM

බොහොම හොඳයි මිනිහාට නායකත්වය ලොකු වැඩියි... දරාගන්ඩ බෑ.

:       1       10

Nimal Friday, 12 July 2024 10:27 AM

මොලේ කල්පනා කරලා තියන පාටයි

:       1       4

Bunny Preena Friday, 12 July 2024 10:44 AM

ශ්‍රී ලංකා කණ්ඩායමේ තියන ලොකුම අඩුව තමයි නිහතමානීකම නොමැති වීමයි

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site