
(සුරංග රාජනායක සහ ඩබ්ලිව්. අසේල)
විනෝද චාරිකාවක් යමින් සිටි ගලහා වෙදහැට ජනපදයේ පදිංචි තරුණ පිරිසක් රැගත් ත්‍රී රෝද රථයක් ගලහා නගරය ආසන්නයේදී පාරෙන් ඉවතට පැන නිවසක් තුළට පෙරළී යාමෙන් එහි ගමන් ගත් තරුණයකු මිය ගොස් තුවාල ලැබූ තිදෙනකු ගලහ රෝහලට ඇතුලත් ගතකර ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ උඩුදෙනිය ගෙදර කවිඳු රෝෂාන් ප්‍රේමවන්ශ නමැති 24 හැවිරිදි අවිවාහක තරුණයකි.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් යාමට සූදානම්ව ගලහා නගරයට ත්‍රිරෝද රථයෙන් යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
ත්‍රිරොද රියැදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බව පරීක්ෂණ පවත්වන ගලහ පොලිසිය පවසයි.


2025 දෙසැම්බර් මස 18
664
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විනෝද චාරිකාව අතරමග නවතී