(පද්මසිරි ගාර්දියවසම් )
කිරින්ද ,දළදාගම ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු පලවා හැරීමට ගිය නිමලව අඩවි වනජීවී කාර්යාලයේ නිළධාරියෙකුට වන අලියා පහරදීමෙන් බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කිරින්ද පොලිසිය පවසයි .
වන අලියා සිදුකළ පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ කේ.ඩබ්. ඉන්දික කුමාර නමැති වනජීවී නියාමකවරයෙකි . වන අලියාගේ ප්‍රහාරයෙන් ඔහුගේ ඉල ඇට තුනක් බිදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි .
කිරින්ද පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වනජීවී නිලධාරියාට අලි ප්‍රහාරයක්
M.R.withanachchi Monday, 05 February 2024 10:14 AM
බොහොම හොඳයි අලි මරා දැමිය යුතුයි. ඔවුන් වන ජීවි එකට ගහපු එකට මගේ සතුට...!!!