IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


වනජීවි නිලදරුවාට පහරදුන් මේජර් ජෙනරාල් අත්අඩංගුවට ගන්න

(උපාලි ආනන්ද)

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාල යුද හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා  හබරන පොලිස් ස්ථානාධිපතිවරයාට අද නියෝග කළේය.

මෙම සිද්ධියට අදාල සැකකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ නම් ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේය.



අදහස් (11)

වනජීවි නිලදරුවාට පහරදුන් මේජර් ජෙනරාල් අත්අඩංගුවට ගන්න

Nuwan Wednesday, 30 June 2021 06:28 PM

අැත් පැටව් හොරකම් කරන සෙල්ලම ආයෙත් ඇවිත්...

:       0       262

sirisena Thursday, 01 July 2021 02:36 AM

වන සතුන් දඩයම් කිරමට ගියේද එසේ නැතහොත් වෙනත් කරුනක්ද කියා පැහැදිලි නැත. කෙසේ වෙතත් වරදක් කර ඇත්නම් නිතිය සැමට එක සමාන විය යුතුය

:       0       0

Rihunu Wednesday, 30 June 2021 06:57 PM

වනජීවි එකට කැලේ ඉන්න සත්තු මෙල්ල කරන්න ලේසියි. අර වගේ දෙපා සත්තු මෙල්ල කරනවාට වඩා...

:       0       241

Ras Wednesday, 30 June 2021 08:31 PM

හමුදාවේ සෙබළු දම්මලා මෙයා කැලේ මැද මැණික් ගැරුවා කියලාත් නිව්ස් එකක් තියෙනවා...!!!

:       0       132

Demuni Uduwara Thursday, 01 July 2021 02:02 AM

තරාතිරම නොබලා දඩුවම් කරන්න

:       0       0

ලුම්බිණි Thursday, 01 July 2021 05:36 AM

අහෝ 'රණ විරුවන්ට' ගිය කලක්.

:       0       0

Puppa Thursday, 01 July 2021 05:58 AM

අනේ ඔය බොරු නාඩගම් නවත්වන්න... මිලිටරියේ කඩ කඩලා අරක්කු ගෙනාවා. ඒක අපි අනුරාධපුරයේදී දැක්කා. දැන් මිලිටරියේ අලි හොරකම් කරනවා. මේ ඔක්කොම මේවට සම්බන්ධයි. රට පාලනය කරන්නේ ඒ අයම නිසා පොලිසිය අධිකරණය අනාථයි.. අනේ රටකට ගිය කල...

:       0       0

Liyanage Thursday, 01 July 2021 06:08 AM

සුපිරියි...!!!

:       0       0

Asoka gunasekara Thursday, 01 July 2021 07:57 AM

තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි

:       0       0

මෝ Thursday, 01 July 2021 09:29 AM

මේ වගේ අයට රණවිරුවන් කියන එකත් පාපයක්. තරු පටි ගලවා දබා ගෙදර එළවා දැමිය යුතු කෙනෙක්... හැම ආයතනයක්ම විනය පිරිහී අයාලේ යනකොට අපිට සැනසීමකට, තිබුණේ ත්‍රිවිද හමුදාව පමණයි. දැන් ඒ අයත් මහ අයගේ පාරෙම යන හැඩයි...

:       0       0

ගමේ එකාලා Thursday, 01 July 2021 11:52 AM

අතේ පයේ හයිය පෙන්නලා ලොකු වීරකමක් කෙරුවා කියලා හිතාගෙන ඇති. හමුදාවේ මේජර් යුනිෆෝම් එකේ උජාරුව පෙන්නලා, ඇපදීලා නිදහස් කරාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site