(පාලිත ආරියවංශ )
මහියංගණය දෙහිගොල්ල ගම්මානයේ නිවසකට අද (19) අලුයම් කාලයේ එල්ලවූ වන අලි ප්‍රහාරයකින් එම නිවෙස් ජිවත්වූ කාන්තාවක් මියගොස් ඇගේ මිනිපිරිය බපරතල තුවාල ලබා ඇතැයි මහියංගණය පොලිසිය පවසයි .
මියගොස් ඇත්තේ කුඩාගලයාය දෙහිගොල්ල ලිපිනයේ පදිංචිව සිටි ඊ.ජී.දයාවතී නමැති 68 හැවිරිදි කාන්තාවකි .
තුවාල ලබාඇත්තේ ඇගේ මිනිබිරිය වන පියුමි ලක්ෂානි (23) නමැත්තයකි .
මිත්තනිය සහ මිනිබිරිය නිදාගෙන සිටියදී අලුයම 2-30 ට පමණ මෙම වන අලි ප්‍රහාරය සිදුව ඇත.
දෙදෙනා මහියංගණය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් එක් මිත්තනිය මියගොස් ඇතැයද පොලිසිය සඳහන්කළේය .
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වනඅලි පහරින් මිත්තනිය මරුට:මිනිපිරිය රෝහලේ