IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


විදුහල්පති ඉදිරියේම ගුරුවරියකට පහර දීලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇඹිලිපිටිය හල්මිල්ල විදුහලේ ගුරුවරියකට එම පාසලේම ගුරුවරයකු විසින් පහර දී ඇතැයි මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රිනී චතුරි ගංගානි මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

පාසලේ විදුහල්පති ඉදිරියේදීම මේ පහරදීම සිදුවී ඇති බව කී මන්ත්‍රීවරිය ඇය මේ වන විට ලොග් සටහනක් දමා රෝහල්ගත වී සිටින බවද සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පැවසූයේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීති හා විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.විමර්ශන වල ප්‍රගතිය ලදොත් අද දිනය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (3)

විදුහල්පති ඉදිරියේම ගුරුවරියකට පහර දීලා

ravin Saturday, 08 March 2025 02:01 PM

ගුරුවරුන්ගේ විනයක් නැති නැතිව ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන කුමන කතාද?

:       0       2

විමලසිරි L G Saturday, 08 March 2025 04:03 PM

මට හිතෙන්නේ මන්ත්‍රීවරියට පාසලේ නම වැරැදිලා කියලයි... හල්මිල්ල වචනයට පසුව වචනයක් අඩුයි. ඒක කොහොම වුණත් පහරදීම කළ කෙනා NPP ද බලන්න? ඒ අතරේ පහරකාපු ගුරුවරියට ලොග් සටහනක් යොදන්න බලයක් කොයින්ද? එහෙම ගියොත් කොල්ලෝ, කුරුට්ටෝ පවා ලොග්පොත අවභාවිතා කරාවි. පහරදීම හරිම පිළිකුලෙන් හෙලා දකිමු.! 

:       7       10

රුවන් Sunday, 09 March 2025 05:16 PM

ලංකාව මානසික රෝගීන් තමයි වැඩි හරියක් වැඩ දාන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site