IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


‘විදෙස් විශ්වාසය යළි ගොඩනඟා ගත්තා‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදේශ බැංකු, මූල්‍ය ආයතනවල විශ්වාසය යළි දිනා ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

"මූල්‍ය ස්ථාවර බවක් ඇති කිරීමට සහ අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කිරීම අවශ්‍යයි.විදේශ විනිමය ප්‍රශ්නය  උග්‍ර වීම නිසා විදේශ ණය වලට අදාල පොලිය ගෙවීමට නොහැකි වුණා.

මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වූයේ ප්‍රථම වතාවටයි යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.



අදහස් (5)

‘විදෙස් විශ්වාසය යළි ගොඩනඟා ගත්තා‘

Rata Perata Wednesday, 26 April 2023 11:41 AM

බම්බුව තමයි

:       9       9

Dharmatileke Wednesday, 26 April 2023 12:44 PM

එහෙනම් පිටවෙන්න හොඳ වෙලාව...

:       3       6

Kumara Wednesday, 26 April 2023 12:48 PM

රෙද්ද තමයි...!

:       5       6

විපරමා Wednesday, 26 April 2023 04:07 PM

පින් ජනපතියා ආණ්ඩුව ඇතුළේ දූෂිත දේශපාලුවන්ගේ විශ්වාසය දිනාගන්න කටයුතු කරන බව නම් පේන්න තියෙනවා.

:       4       3

දියවන්නාවේ කිබුලා Thursday, 27 April 2023 07:36 AM

ඔව්. ඔයාගේ පංතියේ බේබි මහත්තුරු රට යවලා ඩොලර් හොයාගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1131 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site