
(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , ගුවන් තැපැල් සේවය ඔස්සේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ ආනයන භාණ්ඩ පර්යන්තය වෙත ලැබී තිබියදී , ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ තාක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .ෙමෙම පාර්සලය ඉකුත් ජූලි මස 13 දින කොළඹ , මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි ව්‍යාජ ලිපිනයක් වෙත , පරිගණක උපාංග ලෙස සදහන් කරමින් එවා තිබුණි .
කිසිදු හිමිකරුවෙකු මෙම පාර්සලය භාර ගැනීමට මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ ආනයන ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත නොපැමිණීම නිසා ඊයේ(11 ) රාත්‍රී ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ තාක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් , මෙම පාර්සලය විවෘත කර , පරීක්ෂා කිරීම සිදු කෙරුණි .එහිදී එම පාර්සලය තුළ , තවත් පෙට්ටි 08 ක් තුළ ඇසුරූ , විදේශීය නිෂ්පාදිත " මැන්චෙස්ටර් " වර්ගයේ දුම්වැටි එක් ලක්ෂ හැට දහසක ප්‍රමාණයක් තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් දුම්වැටි තොගයක් ගුවන් තොටුපොලේ