
(යොහාන් භාසුර)
මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අළෙවි කිරීමේ ව්‍යාපාරයට එක්වන විදේශ සමාගම් තුනට හිවන ඉන්ධන පිරවුම්හල් 350 පිරිවුම්හල් 150 බැගින් කාණ්ඩ තුනකට වෙන්කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග දැනට කටයුතු කරන එම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අද (5) පැවැත්විණි.
නව සමාගම් සමග ගිවිසුම්ගත වීමෙන් ඉන්ධන හල් හිමියන්ට සහ ඉන්ධන පාරිභෝගිකයන්ට හිමිවන සුබදායි ප්‍රතිඵල පිළිබඳව එහිදී දැනුවත් කර තිබේ.
මේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමතිවරු වන ඉන්දික අනුරුද්ධ සහ ඩී.වී චානක යන මහත්වරු ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීහූ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශ සමාගම් 3ට දෙන්න ඉන්ධන හල් කාණ්ඩගත කරයි
swene Friday, 05 May 2023 01:56 PM
අපරාධෙ මේවා රජය(ජන) සතු කලේ. දැන් අවුරුදු 60 කට විතර පස්සේ නැවත කම්පැණි වලට දෙනවා . රට දරුණු ලෙස අගාධයටම වැටිලා තියෙන නිසා ආණ්ඩු කිරිමටත් අපට කරන්න බැහැ. ඒ නිසා ආණ්ඩුවත් පිට රටියෙකුට දෙන්න. ඕගොල්ලෝ එල්ලිලා ඉන්න එපා. සුද්දා නිදහස දෙන විට අප නය වෙලා තිබුනේ නැහැ. භාණ්ඩාගාරයේ මුදලුත් තිබුන නේද?
ධනරින Friday, 05 May 2023 04:10 PM
ඉන්ධන හල් 350 ක් 150 බැගින් කාණ්ඩ තුනකට වෙන්කරනවා කියන ක්‍රමය මොකක්ද?
නම හරිනම Friday, 05 May 2023 05:30 PM
මේ රටේපාලනය නීතිය උගන්නපු රට බ්‍රිතාන්‍යටම බාරදීපල්ලා. මුළු ලෝකෙන්ම පජාතයෝ අපේ බොසින්හයෝ ලන්කාවේ.
Lalla Saturday, 06 May 2023 10:51 AM
මොනව වුනත් සමහර රාජ්‍ය සංස්ථාවල වෘත්තීය සමිතිවල බලය බිඳ දැමීමට වග බලාගත යුතුය..... පඩි දීමනා පහසුකම් පමණයි... සේවය නෑ.. නමුත් සෞඛ්‍ය අධ්‍යාපන ආදියට ආදායම සේවයට සරිලන ලෙස නෑ. හෙද වෛද්‍ය ගුරුවෘත්තිය ආදියට හිඟන වැටුප්තල......