IMG-LOGO

විදේශ විනිමය සීමා රැසක් ලිහිල් කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකකට වැඩි කාලයක් මුහුණ දී සිටි දැඩි ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ විනිමය සම්බන්ධයෙන් නවා තිබූ සීමා රැසක් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැකුව පියවර ගෙන තිබේ.
ඒ අනුව සංක්‍රමණික දීමනාවට පළමු වරට හිමිකම් කියන ඇමරිකානු ඩොලර් 30,000 ක උපරිම සීමාව ඩොලර් 50,000 ක් දක්වා ඉහළ දමා තිබේ.
සංක්‍රමණිකයන්, නේවාසිකයන්ට සහ කොටස් වෙළෙඳපොලට බලපාන පරිදි පනවා තිබූ සීමා රැසක් මෙහිදී ලිහිල් කර තිබේ.
එම විදේශ විනිමය සීමා ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ  මාධ්‍ය නිවේදනය පහත දැක්වේ. 

 



අදහස් (4)

විදේශ විනිමය සීමා රැසක් ලිහිල් කරයි

de silva berlin Tuesday, 25 July 2023 11:39 AM

මේ සංක්‍රමණිකයින්ගේ දීමනාව යනු කුමක්ද? පිටරටින් ලංකාවට සංක්‍රමණය වන්නෙකුට ඇමෙරිකන් ඩොලර් 50000ක උපරිමයකට යටත්ව දීමනාවක් දෙනවා කියන එකද?

:       0       0

sarath Tuesday, 25 July 2023 11:41 AM

ඩොලර් 30000-50000 අතර දීමනාවක් ගෙවනවා නම් ඕනෙතරම් විදේශිකයෝ ලංකාවට පැමිණේවි. මේ දීමනාව ලබාගන්න යම්කිසි අධ්‍යාපන සුදුසුකම් එහෙම අවශ්‍ය වෙනවද?

:       0       0

de silva berlin Tuesday, 25 July 2023 11:42 AM

ටේල් දැන් පිටරටින් ගෙන්වන්න පුළුවන්ද?

:       0       0

Perera Tuesday, 25 July 2023 01:48 PM

රුපියල තව තව බාල්දු වෙන්නේ ඔය නිසාද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site