(අංජුල මහික වීරරත්න)
විදේශයන් සතුව ඇති ලංකාවේ සංස්කෘතික උරුමයන් නැවත ලංකාවට ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
යටත් විජිතයක් ලෙස පැවති රටවලින් රැගෙන විත් නෙදර්ලන්තයේ රාජ්‍ය කෞතුකාගාරවල තැන්පත් කර ඇති කෞතුක භාණ්ඩ ඒවා හිමි රටවල් වලට නැවත ලබාදීමට නෙදර්ලන්ත රජය තීරණය කර ඇතැයි ද ලංකාවෙන් ගෙන ගොස් එරට ඇති කෞතුක භාණ්ඩ හයක් මෙරටට ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බවද කැබිනට් මණ්ඩලයේදී කියැවිණි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශවල ඇති ලක් උරුම නැවත ගෙනෙන්න යයි
Ananda Tuesday, 27 June 2023 11:59 AM
ඒ්ව ලංකාවට ලැබුනත් එවට වෙන්නෙ ලංකාවෙ කෞතුකාගාරයෙ තිබුන රත්තරන් කඩුවලටයි රටෙම තිබුන නිදන් වලටයි වෙච්ච දේම තමයි.
SAMTuesday, 27 June 2023 02:49 PM
විදේශවල ඇති ලක් උරුම එම රටවල සගවා නොතබා සුරක්ෂිතව තබාගත් නිසා එම උරුමයන් නැවත ලංකාවට ගෙන අඒමට පෙර ආරක්ෂිතව තබාගැනීමට ක්‍රමවේදයක් සහ ආයතනයක් තිබිය යුතුවේ. නිදන් හොරුන් සිට්නාරටක ලංකාවේ පුරාවස්තුන් / අපේ උරුමයන් වෙනත් රටවල තිබීම නිසාම ඒවා සුරක්ෂිතව පවතී. එමනිසා අපේ උරුමයන් අපට ලබාගත යුතුය, එසේ උවත් අපේ පවුරනික උරුමයන් ඒ ආකාරයෙන්ම සුරක්ෂිත් කර ගැනීමටද කලයුතු කල යුතුවෙමු.
ජයම්පති Tuesday, 27 June 2023 12:26 PM
ඔව් එතකොට ඒවා අතුරුදහන් කරන්න ලේසී.
ලුම්බිණි Tuesday, 27 June 2023 12:46 PM
ඒවා ප්‍රවේශම් වෙන්නේ එහෙ තිබුනොත් නේද?
prasanna Tuesday, 27 June 2023 01:09 PM
මුලින්ම ගෙන්න ඔන අපෙ රටෙ සල්ලිවලින් උගන්ඩාවෙ හදපු හොටල් ටික.
ගමේ එකාලා Tuesday, 27 June 2023 02:05 PM
දූෂිත දේසපාලුවන්ට අහූනොත් විනාශයි.කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්ච් දේ රටම දන්නවා.
පිටරැටියා Tuesday, 27 June 2023 08:31 PM
පිටරටවල තියෙන නිසා තමා පරිස්සම් වෙලා තියෙන්නේ .දූෂිත දේසපාලුවෝ ඉන්න ලන්කාවේ තිබුනානම් වෙන දේ ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
Bamunuarachchi Wednesday, 28 June 2023 01:05 AM
ලංකාවට විදේශ වලින් ගෙන්නපු විදේශ වලින් ආපු රටට වැඩක් නැති හම්බ සෙට් එක ආපහු යවා ගන්න ක්‍රමයකුත් හදන්න.
Janaka Thursday, 29 June 2023 04:17 PM
මේකත් විදේශ කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ. දැන් දන්ත ධාතූන් වහන්සේ ඉන්දියාවෙන් ඉල්ලයි.