(සුජිත් හේවාජුලිගේ)

විදුලිය බිල වැඩි කිරීම ගැන නැවතත් සලකා බලන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි  වාර්තා වේ.

එපමණ විශාල ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීමෙන් ජනතාව අපහසුතාවට පත්වන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.