IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විදුලි බිල ගැන මහජන අදහස් ගන්න දුරකතන අංකයක්

(සුජිත් හේවාජුලිගේ)  

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ විය

පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භවූ  අතර එය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරනු

නව වසරේ මුල් මාස 06  සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යායුතු බවට පසුගියදා විදුලිබල මණ්ඩලය යෝජනා  කළේය

ජනතාවට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීම  සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ 0772 943 193 දුරකථන අංකය අමතා ලියාපදිංචි වීමේ හැකියාව පවති



අදහස් (4)

විදුලි බිල ගැන මහජන අදහස් ගන්න දුරකතන අංකයක්

H H L Priyantha De Silva Saturday, 28 December 2024 07:14 AM

බොරු වැඩක්.. කල්මරන්න උපායක්. ජනතාව කියන දේ කරන පාලකයෝ. රෙද්ද තමයි...

:       0       5

සනත් Saturday, 28 December 2024 11:12 AM

මේ දුරකථන අංකය ආන්සර් කරන්නෙ නැහ. මහජන උපයෝගිතා කියන කෑල්ල මේ කොමිෂමෙන් ඉවත් කරන්න

:       0       6

ගුණරත්න Saturday, 28 December 2024 11:45 AM

මහජන අදහස් විමසීම තේරුමක් ඇති වැඩක්ද? මොක යෝජනා කළත් යූනියන් හැත්ත කැමැති නැත්නම් ඒ කිසි දෙයක් කරන්න බැහැ. ඉතින් අපෙන් අහන්නේ නැතිව ඔය යූනියන් හැත්තගෙන්ම අහන්න...

:       0       5

Timothy Saturday, 28 December 2024 04:40 PM

තවත් එක බොරු තෙපර බෑමක්... මේ පාර මාසෙට නොගහම ඉතිරිට්ක කරන්න වගේ යන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site