IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විදුලි බිල අඩු කරන හැටි උපයෝගිතා කොමිසම විමසයි

(යොහාන් භාසුර)

ඉන්ධන මිල පහත දැමීමට සමගාමීව විදුලි ගාස්තුව අඩු කළ හැකි ආකාරය පිළිබඳව කඩිනමින් දැනුවත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.

එම ලිපිය අද (31) පෙරවරුවේ විදුලිබල මණ්ඩලයට යොමු කළ බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

ඩීසල් ලීටරයක් රුපියල් 80 කින් අඩු කිරීමට රජය පෙරේදා (29) කටයුතු කළ අතර ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සහ ගල්අඟුරු මිල පහත වැටී තිබේ.

 



අදහස් (2)

විදුලි බිල අඩු කරන හැටි උපයෝගිතා කොමිසම විමසයි

චින්තක Saturday, 01 April 2023 01:47 AM

පාරිභෝගිකයන්ට විදුලිය සම්බන්ධ කටයුතු පහසුවට තියෙන ඇෆ් එක බිල වැඩිවීමට සමගාමීව වෙනස්කර නැහැ. ඉතින් වැඩිවෙන්නේ කොහොමද බලාගන්න අමාරුයි.. තියෙන ඇප් එකේ ආකාරයට සැකසුවෝත් ලැබෙන මුදලත් මනු කියවන්නා දෙන බිල අතර විශාල වෙනසක් තියෙනවා... ඇත්තටම මොකක්ද ස්ථාවර ගාස්තුව කියන්නේ? මොකටද ඒක තියෙන්නේ? පාරිභෝගිකයින් තබන තැන්පතු සඳහා පොලියක් නැද්ද?... පැහැදිලි කරන්න

:       0       0

ගජමිතුරු Saturday, 01 April 2023 08:49 PM

මණ්ඩලයේ එවුන්ට සහ ඇමැතියාටත් ඔවුන්ගේ ගජමිතුරු කැලටත් සුරසැප විඳින්න විදුලිය ගාස්තු වැඩිකිරීම ඉතාමත් අසාධාරණ වැඩක් කියන්න පුළුවන්... ඇත්තටම විදුලි බිල් සඳහා විදුලිය ඉල්ලුම් කිරීමේදී තැන්පතු තබාගෙන බිලක් සඳහා ස්ථාවර ගාස්තුව කියලා අයකරන්නේ මොකක්ද? බිල් අයකිරීම, අය ක්‍රමය එක්එක් අයට වෙනස් වෙන්නේ කොහොමද? බිල්පත් මගින් දැනුවත් කරන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site