IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විදුලි නිෂ්පාදන වියදම ඉහළ යයි

(යොහාන් භාසුර)

වියළි කාලගුණයත් සමඟ තාප විදුලි බලාගාර රැසක් ක්‍රියාත්මක කිරීම නිසා විදුලි නිෂ්පාදනය සඳහා වන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ජල විදුලියෙන් දහවල් කාලයේ සියයට 20 ක් සහ රාත්‍රී කාලයේ සියයට 40 ක් ලෙස විදුලිය මෙම දිනවල ජනනය කරන බවත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (25) පැවසීය.

වර්ෂාව අධික කාලයේදී තාප විදුලිබලාගාර නවත්වා හැකි උපරිමයෙන් ජල විදුලිය ජනනය කළ ද මේ අවස්ථාවේදී පවතින ජලය ආරක්‍ෂා කිරීමට පිළිබඳව අවදානය යොමුකර ඇති බව කී විමලරත්න මහතා ලබන අප්‍රේල් හෝ මැයි කාලය තුළ නැවත වර්ෂාව බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලය මේ පිළිබඳව පුරෝකථනය කර අවශ්‍ය සැළසුම් සකස් කර තිබූ බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී කළමණාකරණය පහසුවනු ඇති බවත් ඒ මහතා කීය.

ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂා කාලයේදී විදුලි ඉල්ලුමෙන් සියයට 60 කට අධික ප්‍රමාණයක් ජලයෙන් නිෂ්පාදනය කරයි. 



අදහස් (2)

විදුලි නිෂ්පාදන වියදම ඉහළ යයි

ගුණරත්න Tuesday, 25 February 2025 08:44 PM

කාංචනට දෙන කොමිස් මුදල නොගෙව්වොත් ටික කාලයක් ශේප් කරගන්න පුළුවන්.

:       4       25

සමන් විමල් Wednesday, 26 February 2025 12:58 PM

සියඹලා පිටියේ දිනුම්, තව කාගෙ කාගෙ ඩබල් පොකට් වලට යනවද දන්නෙ නෑ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site