
(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - යටවත්ත ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මහවෙල පොලිස් වසමේ උතුරු මාතලේ - දළුපොතවත්ත ප්‍රදේශයේ දී විදුලි රැහැනක පැටලි වන අලියෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි මහවෙල පොලිසිය කියයි.
සතුන් දඩයම් කිරිමේ අරමුණින් අදින ලද විදිලි රැහැනක පැටළි වයස අවුරුදු 25 ත් 30 ත් අතර වන අලියෙකු මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වන අලියා වැටී සිටිවත්තේ මුරකරු මහවෙල ලෙිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
643
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිසැර වද්දවා අලියා මැරී යැයි වත්තේ මුරකරු අත්අඩංගුවට