IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


විදුලියෙන් ආ මරුවා

( බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ )

නුගේගොඩ නාවල පෞද්ගලික බැංකු ගොඩනැගිල්ලක වායු සමීකරන අලුත් වැඩියා කටයුත්තකට නිරත වූ 17 හැවිරිදි පිරිමි ළමයකු  විදුලි සැර වැදී මියගොස් ඇතැයි කළුබෝවිල රෝහල් පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ බොරලැස්ගමුව නිලම්මහර ප්‍රදේශයේ පදිංචිව දරුවෙකි

අනතුර වන අවස්ථාවේ දී ඔහුගේ පියාද එම ස්ථානයේ සිට ඇති බව පොලිසිය කියයි

 



අදහස් (1)

විදුලියෙන් ආ මරුවා

fairoos Tuesday, 23 March 2021 10:04 AM

වයස 17.. වැඩකරන්න පුළුවන්ද? පාසල් යන වයසනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 590 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 735 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site