IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වෛද්‍ය විජිත් ගුණසේකර 20 තෙක් රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර ලබන 20 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.  

 



අදහස් (3)

වෛද්‍ය විජිත් ගුණසේකර 20 තෙක් රිමාන්ඩ්

Bhgya Thursday, 09 May 2024 06:12 PM

ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයෝයි අන්තරේයි කියන විදියට ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාල වන ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලයකින් බිහිකරපු කෙනෙක්. තවත් මෙවැනිම හොරු ඉන්නවා. මෙයාලාගේ සංගම් වලින් හොරකම් එලියට එන්න දෙන්නේ නැහැ.

:       6       22

සෑම් Thursday, 09 May 2024 08:47 PM

අද ලංකාවේ මේ වගේ පාදඩ උගත් උපාධිධාරී වෘතික හොරු ජාවාරම් කාරයෝ රජයේ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල හැම එකකම ඉන්නවා . මේ වගේ ඉහලටම ඉගෙන ගත් පට්ට තක්කඩි අමනයෝ පාදඩ දේශපාලකයන්ට සම්පතක් . උන් ලවා ඕනෑම හොරකමක් ජරා වැඩක් කරගන්න හරිම ලේසයි. රට බංකොලොත් වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ උගත් තක්කඩි.

:       1       4

සෙනෙවිරත්න Friday, 10 May 2024 09:45 AM

Bagya මිනිස්සු එහෙම තමයි. වෛද්‍ය විද්‍යාලයට යන්න කලින් ඔය මහත්මයා ලංකාවේ දෙමාපියන්ට ජාතකවෙලා මෙහෙ ඉපදිලා මෙහෙ ගම්බද, නගරබද පාසලක ඉගෙනගෙන වෛද්‍ය විද්‍යාලේ වසර පහක් ඉන්න ඇති. එතකොට සේරම හොරකම් ඉගෙන ගත්තේ ඔය වසර පහේද? විෂයයක් හැටියට එහෙම උගන්වන බව අපි නම් දන්නේ නැහැ. වැඩි කාලයක් සාමාන්‍ය ජනතාව අතරේ හිටියේ... අවවාදයක් දෙන්නම් යමහෙ දොස්තරලාගෙන් බෙහෙත් ගන්න එපා එහෙනම්, දරුවෙක් ඕකට තේරුණත් යවන්න එපා හොරකම් ඉගෙන ගනීවි...

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site