
(සුමිත් පොතුපිටිය)
අලුත්ගම සිට පොල්ගහවෙල බලා ගමන් ගන්නා මන්දගාමී දුම්රියේ අද (07) පස්වරුවේ ගැටුන දෙදරු පියෙකු මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව, රත්නායක පරේ පදිංචිව සිටී ගුරුගේ නීල් පෙරේරා නමැති 39 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය පවසයි .
වාද්දුව තල්පිටිිය රත්නායක පාරේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී අනතුර සිදුව තිබේ.
වාද්දුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති .
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාද්දුවේදී දුම්රිය දෙදරු පියෙක් බිලි ගනියි