(යොහාන් භාසුර)
හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා අද (16) පැවැසීය.
අදාල සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්‍ෂණය අවසන් වීමෙන් පසුව රියදුරුගේ සේවය පිළිබඳව අවසන් තීරණය ගන්නා බවත් ඉදිපොළගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
sk Tuesday, 16 April 2024 02:13 PM
අද රෑ වර්ජනය කරයිද ?
Lalla Wednesday, 17 April 2024 07:37 AM
බීගෙන වැඩකරන්න ඇවිත් වගේ නේද? දුම්රිය රියදුරන්ගේ පොදු ලක්ෂණයක්... පලෙයි දක්වා දුම්රිය ධාවනය වූ කාලයේ උදෑසන කොළඹට ධාවනය වූ වායු සමනය කල දුම්රියේ රියැදුරන් මධ්‍යම රාත්‍රිය පහුවනතුරුත් මත්පැන් බොමින් සිටියේ. කොහොම වැඩ කලාද කියල අපිත් බයේ දුම්රියට නැග්ගේ...