IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වතු ක්ෂේත්‍ර නිලධාරියා පුටුවක බැඳ ගිනි තියලා

(හේමපාල ලියනගේ)

නාගොඩ , මාපලගම කුඩමලාන වත්තේ ක්ෂේත්‍ර  නිලධාරියෙකුට පහර දී හාන්සි පුටුවක බැද ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යක් ඇඟට දමා ගිනි තබා  බරපතල තුවාල සිදු කර ඇතැයි පොලීසිය කියයි.

මාපලග මධ්‍යම,  කුඩමාලාන තේ කාර්මාන්ත ශාලාවේ පැරණි  බංගලාවේ සාලයේදී මෙම ගිනිතැබීම සිදුකර ඇතැයි  පොලීසිය සඳහන් කරයි.

ක්ෂේත්‍ර  නිළධාරීයාගේ   කෑ ගැසීම ඇසී වතුයායේ සේවය කරන පුදගලයින් පැමිණ ඔහු බේරාගෙන ගිනි නිවා වහාම  ඇල්පිටිය රෝහලට  ඇතුළත්කර තිබේ. ගිනි තැබිමෙන්  එම පුද්ගලයාගේ ඇඟ හා හිස මුහුණ පිලිස්සී ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ගිනි තැබීම සිදු කළ පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ අරඹා තිබේ.



අදහස් (2)

වතු ක්ෂේත්‍ර නිලධාරියා පුටුවක බැඳ ගිනි තියලා

කව්ද බෝයි Wednesday, 26 March 2025 12:36 PM

කව්ද එහෙම කෙරුවේ? ආචාර්ය දුටුගැමුණු දැන් ඉන්නේ බන්ධනාගාරයෙනේ...?

:       1       9

ගුණරත්න Wednesday, 26 March 2025 01:13 PM

අලුත් ආණ්ඩුව ආවා විතරයි... සුළු සුළු තක්කඩිත් ලොකු මැර වැඩ කරන්න අරන්. දැන් හැමදාම මරණ වාර්තා වෙනවා.

:       9       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2413 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site