ජාතික ජනබලවේගය වත්තල නගර සභාවේ බලය ද හිමිකරගත්තේය. ජාජබ සභික ධූර 19ක් හිමිකරගත් අතර සජබ සභික ධූර 11ක් හිමි කර ගත්තේය. ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ සහ සර්ව ජනබල ආසන දෙක බැගින් හිමි කරගත්තේය. පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක් ආසනය බැගින් හිමි කර ගෙන ඇත.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වත්තල ප්‍රා සභා බලයත් ජාජබට
Malika Wednesday, 07 May 2025 08:32 AM
වෙන්නම ඕනේ එකක් වෙලා තියෙනවා. දැන්වත් මේවයේ ඉන්න හොරු ටික එලවගන්න පුළුවන් උනොත් ලොකුම ජයග්‍රහණයක්. මේ වගේම වත්තල පොලිසියෙත් අවයරුදු ගානක් එතනම ඉදගෙන ඉන්න පගා කාරයොයි, කප්පම් කාරයෝ ටිකයි දොට්ට දාගත්තා නම් වත්තල සහ අවට සියලු ගම් ටිකත් සුද්ද වෙයි. ඉක්මනින් එයත් ඉටු වේවා කියලා පතමු.