( ප්‍රදීප් කුමාර )
කිලිනොච්චිය පුනරීන් නෙඩුන්කුලම ප්‍රදේශයේ වැසි ජලය එකතුවන වලකට ඇද වැටි වයස අවුරුදු එක හමාරක පමණ දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුනරන් පොලීසිය සදහන් කරයි .
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුෂ්පරාසා මිතුසනා නැමති දැරියකි.
දැරිය මෙම ජලය පිරි වලට ඇද වැටෙනු කිසිවෙකුත් දැක නොමැති අතර දැරිය නිවසේ නොමැති බව නිරීක්ෂණය කළ මව හා පියා දැරිය සොයා බැලීමේදී ඇය වතුර වලක වැටි දගලමින් සිටින බව දැක තිබේ .
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුර වළට සිඟිත්තිය බිලි