(ආනන්ද ඉ ජයකොඩි)
නීරෝධායන ඇඳිරි පැවැති කාලයේ වේයන්ගොඩ අවට ගම්මාන කිහිපයක නිවාස දාහතකින් වතුර මෝටර් දාහතක් සොරා කුඩ්ඩන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී වතුර මෝටර් දාහතම කෑලවලට ගලවා තඹ ,පිත්තල හා යකඩ වෙන් වෙන් වශයෙන් ගලවා වටද්දර ප්‍රදේශයේ පරණ යකඩ බඩු කඩයකට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.
මොවුන් දෙදෙනා වේයන්ගොඩ නාරන්වත්ත හා මිකාඩෝවත්ත යන ප්‍රදේශවල පදිංචි කරුවනය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුර මෝටර් 14කට විද්ද කුඩ්ඩෝ දෙකක් මාට්ටු