IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධ කරයි

(ගයාන් සූරියආරච්චි)

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට නියමිත නිලධාරීන් ඇතුළු පුද්ගලයන්ගේ වත්කම් සහ බැරකම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩිවිය මගින් ප්‍රසිද්ධ කර ඇත.

2023 දූෂණ විරෝධී පනතට අනුව 2023 සහ 2024 වර්ෂයට ආදාල වත්කම් සහ බැරකම් මෙසේ ප්‍රසිද්ධියට පත්කර ඇත.

මෙම වත්කම් සහ බැරකම් ප්‍රකාශ https://ads.ciaboc.lk/ මගින් ප්‍රවේශ වියහැකිය.

මෙම තොරතුරු අවභාවිත නොකර ලෙසද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site