IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වතුකම්කරුවන් අත්අඩංගුවට ගත්තාට විරෝධය පාති

(ශාන්ත චන්ද්‍රසිරි) 

වතු නිලධාරීන් හා ඇති වූ ආරවුලක් හේතුවෙන් අත්අඩංගුවට  ගත වතු කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් තලවකැලේ වතුයායේ වතුම්කරුවෝ අද විරෝධතාවයක නිරතවුහ.

වතු නිලධාරීන් හා වතු කම්කරුවන් පිරිසක් අතර ඇති වු ආරවුලකින් පසුව වතු නිලධාරීන්ට පහරදීමක් සිදු කළ බව පවසා මෙසේ තම වතුයායේ වතුකම්කරුවන් නව දෙනකු පොලීසිය  අත්අඩංගුවට ගෙන ඇති බව විරෝධතාවයේ නිරත වතු කම්කරුවෝ පවසති.

තලවකැලේ වතුයායට අයත් කටුකැලේ, කොරීන්, තලවකැලේ, නානුඔය යන කොටසේ වතුකම්කරුවෝ විශාල පිරිසක් වතු රාජකාරි කටයුතුවලින් බැහැර වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙසේ විරෝධතාවයේ නිරතව සිටියහ.

 



අදහස් (0)

වතුකම්කරුවන් අත්අඩංගුවට ගත්තාට විරෝධය පාති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site