IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වැඩ වරන දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකවරු ගෙදර

(අංජුල මහික වීරරත්න)

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබිය දී  හෙට (10)දා සිට සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා පවසයි.

රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබිය දී ස්ථානාධිපති සංගමය සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමය විසින් හදිසි වෘත්තීය ක්‍රියා  මාර්ගයකට එළඹෙන බව දැනුම් දී ඇතැයි ද එසේ වුවහොත් ඉහත පියවර ගැනීමට සිදුවන බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී තිබේ.



අදහස් (8)

වැඩ වරන දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකවරු ගෙදර

රංබොඩ Tuesday, 09 July 2024 11:50 PM

අසූව දශකයේ ජේ. ආර්. කළා වගේ දැඩි තීරණ වලින් තොරවනම් මේ කාලකන්නි වැඩ වැරීම හදාගන්න බැරිවෙයි

:       0       0

Janitha Wednesday, 10 July 2024 12:32 AM

එළකිරි.මුන්ට බුරුලක් දෙන්ඩම එපා.ආත්මාර්ථකාමී ජෙප්පෝ

:       0       0

siris Wednesday, 10 July 2024 05:00 AM

ජනපති තුමනි, සියලු රාජ්‍ය සේවයන් අනිවාර්ය කර ගැසට් එකක් නිකුත්කරන්න . වැඩ වරණ සියලු සේවකයන් ජේ ආර් මහතා 1980 දී කලක් මෙන් ඉවත්කරන්න . මුන් බල්ලෝ වගේ ආපසු ඒවි රැකියා ඉල්ලගෙන . මුන්ගෙන් වැඩි පිරිසක්ම ගන්න වැටුපෙන් 25% කට සම වෙන්නවත් සේවයක් කරන්නේ නැහැ . ලැබුණු පළමු චාන්ස් එකෙන්ම හොරකම නමුත් අයිතිවාසිකම් ඉල්ලගෙන එනවා ඕනෑම වෙලාවක . මොලයක් ඇති ඕනෑම අයෙකුට තේරෙනවා මේ වෙලාවේ පඩි වැඩිකරන්න බැරි බව . එනිසා මුන් එන්නේ කුපාඩි කමට . මේවා පිටිපස්සේ ඉන්න කවුද කියල කවුරුත් දන්නවනේ

:       0       0

Nalin Wednesday, 10 July 2024 05:03 AM

ඔබට මෙය කිරීමට නැවත ඉපදෙන්න කියා බලාපොරොත්තු වෙමි

:       0       0

Nimal 1 Wednesday, 10 July 2024 06:08 AM

පුලුවන්නම් ගෙදර යවන්න බලන්න

:       0       0

Janindu Perera Wednesday, 10 July 2024 07:47 AM

කයිය විතරයි. අපිනේ බස් වල හිරවෙලා වැඩට යන්නේ. කෝච්චි සීසන් එකෙන් CTB වල යන්න පුළුවන් කිව්වාට බස් කොන්දොස්තර ලා ඒ ගැන දැනුවත් නෑලු..

:       0       0

Lalla Wednesday, 10 July 2024 09:47 AM

මාසයක් ටිකට් නැතිව දිව්වා කමක් නෑ .වර්ජකයෝ ගෙදර යවන්න. මහජන පීඩාව උග්‍ර ප්‍රශ්නයක්.

:       1       3

සමන්ත Wednesday, 10 July 2024 12:07 PM

රනිල්ට තනිවම ගෙදර යන්න කම්මැලි වගේ. ඔහොම යං. තව පෝය කීයද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site