IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වැඩි මිලට ඖෂධ මිලගැනීම අඛණ්ඩව

(යොහාන් භාසුර)

වැඩි මිලට ඖෂධ මිලගැනීම අඛණ්ඩව සිදුවන බවත් තවත් ඖෂධ දෙකක් වැඩි මිලට මිලගැනීමට සූදානම් වන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි.

රුපියල් 7000 ක් වන ‘ගැන්සයික්ලෝවියන්’ නැමැති ප්‍රතිවෛරස එන්නත රුපියල් 77000 කට සහ රුපියල් 200 ක් වන ‘ලිනොසොලිඩ්’ නැමැති ප්‍රතිජීවකය රුපියල් 2200 කට මිලදීගැනීමේ වෑයමක් ඇති බවත් අසියානු සංවර්ධන අරමුදල හරහා කෙරෙන මෙවැනි ගණුදෙණුව හේතුවෙන් රට අනවශ්‍ය ණයකරුවෙක් බවට පත්වන බවත් ඒ මහතා කීය.

 ඊනියා මාර්ගෝපදේශ හරහා වන මෙවැනි තාක්ෂණික අකටයුතුකම් නැවතත් සිදුවන්නේ තීරණ ගන්නා ඇතැම් නිලධාරීන් ද මෙම ගණුදෙනුවල කොටස්කරුවන් වී ඇති නිසා බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.



අදහස් (1)

වැඩි මිලට ඖෂධ මිලගැනීම අඛණ්ඩව

Dayan Sunday, 02 April 2023 03:29 PM

Not only in medicine purchase in all imports including fuel, gas and other commodities poor man's money is being robbed as usual.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site