(බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාදුක්ක තුන්නාන වෙන්දේසි ඉඩමක් තුළදී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනකු ගේ මල සිරැරැ සොයාගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
කැබ් රථය තුළ සිටියදී කිසියම් පිරිසක් වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇති බවට සැක කරන බවද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන හංවැල්ල නිරිපොල පදිංචිකරුවකු වන කේ.ඩී රෝහන් ඉන්දික(මන්න රොෂාන්) 37 හැවිරිදි පුද්ගලයකු සහ තැඹිලි වෙළදාමේ නිරත ව සිටි සුපුන් නිමේෂ් නැමැති 30 හැවිරිදි අයෙකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වෙඩි තබා දෙදෙනකු මරලා
සමන් Monday, 25 December 2023 01:18 PM
අවි ගත්තෝ අවියෙන්ම නසී...!
sena Monday, 25 December 2023 07:16 PM
බූමරන්ගය ඔවුන්වෙත පැමිණ ඇත...!