IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැඩි කරගත් පඩි අහෝසි කරන්න ආණ්ඩුවට පුලුවන්

(සුජිත් හේවාජුලිගේ )


ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩිකර ගත් වැටුප් අහෝසි කිරීමට ආණ්ඩුවට හැකියාව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

ඒ සඳහා මුදල් කමිටුවේ වාර්තාව එනතුරු බලා සිටීමට අවශ්‍ය නැති බවත් මෙතෙක් කල් ආණ්ඩුව වැඩ කළේ මුදල් කමිටුවේ තීරණ අනුව දැයි  තමා ප්‍රශ්න කරන බවත්  ඔහු කීවේය.

ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ වැටුප් වැඩි කරගත්තේ ආණ්ඩුව ගෙනා  පනත  උපයෝගී කරගෙන බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.



අදහස් (3)

වැඩි කරගත් පඩි අහෝසි කරන්න ආණ්ඩුවට පුලුවන්

අරවින්ද මොනරවිල Monday, 11 March 2024 12:29 PM

ඔයගොල්ලෝ එදා නන්දලාල් ඉස්සර ඇඔරුනානේ, හර්ෂ එදා ගොත ගග හා කිව්වේ ගවනර් ඔයගොල්ලෝ පඩි වැඩිකර ගත්තට ප්‍රශ්නයක් නැහැ වැඩිකර ගත්ත ප්‍රමාණයෙයි ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. එහෙම කියලා දැන් ආණ්ඩුවට කියලා වැඩක් නැහැ අහෝසි කරන්න කියලා.

:       0       12

මදුර Monday, 11 March 2024 01:21 PM

මේ යකා මේ චන්ද කැම්පේන් එකක් ගෙනියන්නෙ..අනාත වෙලා ඉද්දි මහ බැංකුවේ උන්ගේ පඩිය උඩින් චන්ද හදා ගන්න ගේම් ගහන්න හදනවා..එදා හර්ෂ පැහැදිලිවම කිව්වා මේක මේ අලුත් පනතින් කරපු දෙයක් නෙමෙයි 1949 මුදල් නීති පනතින්ම තිබුණ දෙයක් කියලා..මෙයා මේ වෙන ගේමක් ගහගන්න දගලන්නෙ...

:       0       2

Malinda Monday, 11 March 2024 02:36 PM

දුව එක්ක කොමිස් ගහපුවා... ජොබ් දෙන්න සල්ලි ගත්තුවා... බලෙන් ඉඩම් අල්ලගත්තුවා... ආපහු දෙනවද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site