IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වැඩිහිටි කතකගේ සිරුරක් දියවන්නාවේ පාවෙයි

(සුජිත් හේවාජුලිගේ )

වැඩිහිටි කාන්තාවකගේ මළ සිරුරක් පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ ( පොල්දූව තොටුපොළේ ) තිබී අද (13)  උදේ  සොයා ගන්නා ලදැයි වැලිකඩ පොලීසිය පවසයි.

මෙම කාන්තාව කවුදැයි මෙතෙක් හදුනාගෙන නැතැයිද මළ සිරුර හඳුනා ගැනීමට කටයුතු කරගෙන යන්නේ යැයිද   වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක  අනුරාධ  මහතා පැවසීය.



අදහස් (1)

වැඩිහිටි කතකගේ සිරුරක් දියවන්නාවේ පාවෙයි

යෝගා Tuesday, 14 February 2023 01:02 PM

රූමත් කියලා තීරණය කලේ කොහොමද..?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site