IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වැඩසිටි කන්දෙන් පහළට කැබ්රියක් පෙරළෙයි

(එම්.කේ.නන්දසේන)

කතරගම වැඩසිටි කන්ද විහාරස්ථානය වෙත බැතිමතුන් ප්‍රවාහනය කරන කැබ් රථයක් කඳු මුදුනේ සිට පහත මාලය වෙත එමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් එහි ගමන්ගත් බැතිමතුන් අට දෙනකු සුළු තුවාල ලබා කතරගම රෝහලට යොමුකොට ඇතැයි කතරගම පොලීසිය කියයි.

ත්‍රිකුණාමලය, වවුනියාව යනාදී ප්‍රදේශයන්හි පදිංචි කරුවන් මෙලෙස අනතුරට පත්ව ඇත. කතරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (3)

වැඩසිටි කන්දෙන් පහළට කැබ්රියක් පෙරළෙයි

පිටිගල මිලානෝ Monday, 03 July 2023 05:17 PM

දේව ආරක්ෂාව සඳහා කතරගම කපුවාට හරියට ගෙවීම් කරන්න නැතුව ඇති. නැත්නම් මෙහෙම කාර් එක පෙරලෙයිද?

:       0       0

G. K. Ekanayake Monday, 03 July 2023 09:13 PM

මමත් ඔය කැබ් වල වැඩසිටි කන්ද උඩ සිට පහලට ඇවිල්ල තියෙනවා. අපිත් ආවේ ඇඟේ ලේ වතුර වෙලා මේ රියදුරන් යන වේගයට. මම හිතුව මුන් කවද හරි වාහන පෙරලගන්නවා කියල. කිසි විනයක් නෑ. මිනිස් ජීවිත් ගැන හැඟීමක් නෑ.

:       0       0

Mahaachaarya Tuesday, 04 July 2023 10:32 AM

දෙවියන්ගේ උදහසට ලක් වෙලා වත්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site