
(පාලිත ආරියවංශ සහ ප්‍රසාද් රුක්මල්)
සජිත් ප්‍රේමදාස ගැන මම කියන්නම් .වතුකරයේ ජනතාවගේ මඩොල්සිම රැස්වීමට ආවේ නැහැ. අපිව සිල්ලරට ගනන් ගන්න එපා. ඔබතුමත් සමග ඉන්න ඕන නම් වහාම මඩොල්සිමට එන්න ඇවිත් මගේ ජනතාව ඉස්සරහ සමාව ඉල්ලන්න. නැතිනම් වඩිවේල් සුරේෂ් නැහැ යැයි සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ නායක වඩිවේල් සුරේෂ් මහතා බදුල්ලේදි පැවසීය.
මගේ ජනතාවගෙන් සමාව ඉන්ලුවේ නැතිනම් මම සමගි ජන බලවේගයත් එක්ක .නැහැ මම ඔබතුමත් එක්ක ගමන නැහැ
ලංකා ජාතික වතුකම්රු සංගමයේ මැයි දින පෙළපාලිය සහ රැළිය බදුල්ලේදි පැවැති අතර එම රැළිය අමතමින් වඩිවේල් සුරේෂ් මහතා මෙසේද පැවැසිය .
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වඩිවෙල් සුරේෂ්ගෙන් සජිත්ට තර්ජනයක්
Rattu Tuesday, 02 May 2023 10:16 AM
ඔච්චරකල් නුඹලාත් හැම ආණ්ඩුවටම වාසියට මුක්කු ගැහුවා... රටට කරපු දෙයක් නැහැ.
sam Tuesday, 02 May 2023 01:24 PM
වඩිවෙල් සුරේෂ් කියන්නේ අවස්ථාවාදියෙක්... මෙයා වාසියට ඕනෑම දෙයක් කරයි.. පලයල්ලා යන්න.