IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වටිනා වාලම්පුරියක් සමඟ වනජීවි නිලධාරියා මාට්ටු

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය) 

මිල කළ නො හැකි වාලම්පුරියක් ළඟ තබා ගෙන සිටි බව කියන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සත්ව අඩවි සහකාරවරයෙකු  අද(21 ) අත්අඩංගුවට ගත් බව මිරිගම පොලිසිය කියයි.

 මිරිගම පොලිස් වසමේ අඹේපුස්ස රජයේ ගොවිපොල අසල දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  ගොඩකලාන, ලෝලුවාගොඩ  පදිංචි හතළිස් තුන් හැවිරිදි පුද්ගලයෙකි.

පුද්ගලයෙකු    මිලකල නොහැකි වාලම්පුරියක් ලග තබා ගෙන සිටින බවට වැළිසර නාවික හමුදා කදවුරේ නිළධාරින් හට ලද තොරතුරකට අනුව මිරිගම පොලිස් ස්ථානයේ රාත්‍රි ජංගම සංචාරයේ නිළධාරින් කණ්ඩායම විසින් සිදු කරනු ලැබූ සෝදිසි යෙදී මෙම සැකකරු     අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

වනජීවි නිලධාරියා වෙත මෙම වාලම්පුරිය ලැබුණු ආකාරය හෙළි කර ගැනීමට ද පරීක්ෂණ පැවැත්වේ   මිරිගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.



අදහස් (3)

වටිනා වාලම්පුරියක් සමඟ වනජීවි නිලධාරියා මාට්ටු

PODDA Friday, 21 April 2023 01:55 PM

මිථ්‍යාව පස්සේ යන අපේ රටේ හරක් වාලම්පුරි, ගෙදර තියාගන්නවා සෞභාග්‍යය උදාවන්නට... දැන් තේරෙනවද මේ වනජීවී හොරාට වුණුදේ?

:       0       4

මහසෙන් Friday, 21 April 2023 08:10 PM

මුහුදේ තියන දේවල් ගන්න බැරි ඇයි ? එහෙනම් මුහුදෙ මාළු අල්ලන්නේ...

:       0       2

tharinada Saturday, 22 April 2023 12:32 AM

ඕක විකුණලා ණය බේරපල්ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site