
(කේ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල වග ඉරිදා පොල ප්‍රදේශයේ මාර්ගයකට වැස්සත් සමඟ පැමිණි දැඩි සුළගකින් ඇද වැටුණු පුළුන් ගසක යතුරු පැදිකරුවකු ගැටී අද (23) සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමග වෙසක් දන්සැලක් සංවිධානය කරමින් සිට එහි තිබූ විදුලි උත්පාදන යන්ත්‍රය සදහා ඉන්ධන ඉන්ධන රැගෙන ඒමට පැමිණෙමින් සිටියදී මාර්ගය හරහා වැටුණු ගසෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වග ඉරිදා පොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන උපුල් අනුරුද්ධ දෙහිවල ලියනගේ නමැති 47 හැවිරිදි දෙදරු පියෙකි
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැටුණු ගසේ හැපුණු යතුරුපැදිකරු මරුට