IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


විජයදාස ඉල්ලා අස්වෙයි

(යොහාන් භාසුර)

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිලවශයෙන් නිවේදනය කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදඟා මෙසේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයකින් එම මැතිවරනයට ඉදිරිපත් වන බවත් ඒ මහතා පැවසීය.  

 



අදහස් (12)

විජයදාස ඉල්ලා අස්වෙයි

රංබොඩ Monday, 29 July 2024 12:23 PM

ජනාධිපති වෙලා බැරියෑ ඉතිරි ටික කරන්න. අර කට්ටියගෙන් සමාව එහෙමත් ගත්තානේ

:       3       58

Nimal 1 Monday, 29 July 2024 12:27 PM

අනේ මකබෑ වෙයල්ලා... රටට විනකළ හැටි හොඳටම ඇති...

:       2       50

sugath Monday, 29 July 2024 12:35 PM

මේ වගේ දෙපිටකාටුවන්ට හොඳ පාඩමක් මෙදා පාර ඡන්දෙදී ලැබේවි. මෙයාට ඡන්ද ලක්ෂයක් හෝ අඩුවෙන් ලැබේවි. එතකොට අමාරුව හොඳ වේවි...!

:       1       53

යෝගා Monday, 29 July 2024 12:55 PM

ජනාධිපති වෙන්න බැරි බව දන්නවා වුණත් අඩුගානේ ඉල්ලුවේවත් නෑ කියලා හිත හදාගන්න තමයි මේ වගේ අය ඉල්ලන්නේ...!

:       1       34

kularathna Monday, 29 July 2024 01:14 PM

මේවට රැවටෙන්න එපා..දෙන දෙය ගන්න. ඡන්දය දීලා කරුමය ගෙවන්න බැහැ මෙදා සැරේ

:       1       25

දයාසේන අඹගහහේන Monday, 29 July 2024 01:24 PM

රාජපක්ෂ කල්ලිය නැත්නම් පොහොට්ටුව ගැන කිසිම කැමැත්තක් නැහැ රාජපක්ෂලා කවුරුත් එකයි කියලා හිතෙනවා වෙනසක් තියෙන්නේ මෙයා රාජපක්ෂලා අතරේ සිටින එකම උගතා වීම තමයි

:       7       17

fairoos Monday, 29 July 2024 01:56 PM

ඥානසාර හාමුදුරුවොත් එකතු කරගත්තොත් ඡන්ද ටිකක් එකතු කරගන්න පුළුවන් වෙයි

:       4       19

ජපුරවැසියෙක් Monday, 29 July 2024 02:11 PM

මේ අය හොරගෙඩියෝ ටික දැන් ඇවිස්සිලා ඉන්නේ ඉදිරියේදී යන එන මන් නැතිවෙන බව දැනගෙන ... එල්ලෙන්න හයිය වැල් හොයනවා. කපටියෝ.. ජනතාවාට හොඳ අවස්ථාවක් මොවුන්ට පාඩම් උගන්නන්න. පස්සේ බැන බැන ඉඳලා වැඩක් නෑ. මේ ඔක්කෝටම ගෙදරම නනවතින්න වෙනවා මේ පාර ස්ථිරයි.

:       0       33

ගමේ එකාලා Monday, 29 July 2024 02:55 PM

දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ ඩීල්දාසගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       0       0

Prabha Monday, 29 July 2024 05:08 PM

තමන් ගැන අධි තක්සේරුවෙන් ඉන්න කෙනෙක්...

:       0       19

ANURA Monday, 29 July 2024 07:06 PM

ඇපත් නැතිවෙලා ...මන්ත්‍රී ධූරයත් නැති වෙනවා

:       0       9

chandima Monday, 29 July 2024 07:37 PM

එලවන්න කලින් ඉල්ලා අස්වුන එක හොදයි

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 696 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17859 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site