(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වික්ටෝරියා වේල්ලේ අධි ආරක්ෂිත කලාපයේ අනවසරයෙන් ඩ්‍රෝන යානාවකින් සහ කැමරාවකින් වීඩයෝ සහ ඡායාරූප ගනිමින් සිටි සැකකරුවන් 7 දෙනකු ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි.
සැකකරුවන් කිසිදු බලධාරියකුගෙන් අවසර නොගෙන නීති විරෝධී ලෙස ඩ්‍රෝන යානාවකින් වේල්ල හා අවට ප්‍රදේශය ඡායාරූප ගනිමින් සිටියදී එහි ආරක්ෂාවට යොදවා සිටින හමුදා සමාජිකයන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල. වැලිගම, යනක ප්‍රදේශවල පදිංචි තරුණයක් බවද පොලිසිය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වික්ටෝරියාව වීඩියෝ කළ හතක් මාට්ටු
Surathalaa Sunday, 23 October 2022 07:48 PM
ජාතික ව්‍යවසනයක පෙරහුරුවක්ද?
arschfikaa Monday, 24 October 2022 12:46 AM
මහරැජින විසින් නිකම්ම මෙ සුරුට්ටුවන්ට හඩලදීපු එක ෆොටෝ ගත්තට එකෙන් වැටෙන වතුර නැවතෙනවදබන්?