(ඉන්දිකා රාමනායක)
බොරැල්ල පුද්ගලික රෝහලක දිළිඳු පුද්ගලයන් රවටා මුදලට වකුගඩු ලබා ගැනීමේ ජාවාරමට සම්බන්ධ තරව්කරුවෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සම්බන්ධයෙන් ගුවන් ගමන් තහනමක් ලබාගෙන තිබියදී ඔහු ඩුබායි රාජ්‍ය බලා යාමට ඊයේ (9) රාත්‍රියේ ගුවන්තොටුපළට පැමිණ සිටි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙම සැකකරු එම රෝහල් සේවකයකු වශයෙන් පෙනී සිටිමින් මෙම ජාවාරම සිදු කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි
සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වකුගඩු ජාවාරමා රට පනින්න හදද්දී මාට්ටු