IMG-LOGO

ලෝ රූ තරගෙට යන්න ආශිර් වාද ගන්න ඇවිත්

(මහනුවර ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්. ජයසිංහ)

ලෝක සංචාරක රූ රැජින තරගාවලියට සහභාගි වන තරඟකාරිනියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර තුර මහනුවරට පැමිණ අද (24) ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව නැරඹීමට එක්ව සිටියහ .

ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 30 ක සංචාරක රූ රැජිනියන් එම කණ්ඩායමට ඇතුළත් ව සිටි අතර එහිදී එම තරඟකාරිනියන් පවසා සිටියේ ශ්රීඊ ලංකාවේ ජනතාවගේ ආගන්තුක සත්කාර ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ආගමික සහ සංස්කෘතික මය වශයෙන්ද ඔවුන් ඉතා ඉහල මට්ටමක සිටින බවයි .

 



අදහස් (7)

ලෝ රූ තරගෙට යන්න ආශිර් වාද ගන්න ඇවිත්

බද්රානි Monday, 24 July 2023 07:55 PM

බලාගෙන, ප්‍රවේශමෙන් දරුවනේ... දන්නවනේ මෙහෙ ඉන්න සත්තුන්ගේ හැටි... ආරක්ෂාවට නුලක් එහෙම බැන්දේ නැද්ද?

:       2       1

Srk Monday, 24 July 2023 09:01 PM

මල සමයං බෝල සබං

:       4       2

Abeygunawardhana Tuesday, 25 July 2023 10:36 AM

ලංකාවෙ මිනිසුන්ට නෙලැබි ඒ් ආශිර්වාද මේ අයට ලැබෙයිද සැකයි.

:       4       2

Anton WeerasingheWednesday, 26 July 2023 08:10 AM

මෝඩ කතා

:       2       0

චාන්දනී Tuesday, 25 July 2023 11:26 AM

ලංකාවේ, ඉන්දියාවේ සහ බල්ගේරියාවේ තිදෙනාම තේරුණොත් හොඳයි...

:       0       0

රනිල් වික්‍රමසිංහ Tuesday, 25 July 2023 08:39 PM

ඔක්කෝටම වඩා බුරුන්ඩි හොඳයි වගේ...

:       0       0

Shantha Wednesday, 26 July 2023 09:42 AM

ඉස්සරහ පේලියේ කවුරුත් ඔතන නෑ මට බලයක් තිබුනා නම්

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site