බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හදිසියේ රෝහල්ගත කෙරුණු බව එරට මාධ්‍යා වාර්තා කරයි.
78 හැවිරිදි ලූලා ද සිල්වා සිය නිවසේ දී ලිස්සා වැටී හිස තුවාල වීම නිසා මෙසේ රෝහල්ගත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් රුසියාවේ දී පැවැත්වීමට නියමිතය. බ්‍රසිලීය, බ්‍රික්ස් සමුළුවේ ප්‍රධාන සාමාජිකයෙකි.
ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට උපදෙස් දී ඇත්තේ දිගු දුර ගුවන් ගමන්වලට එක් වීමෙන් වළකින ලෙසය. ඒ අනුව, බ්‍රසීල ජනාධිපතිවරයා සමුළුවට සහභාගී වනු ඇත්තේ ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ලූලා වැටිලා: ඔලුව වැදිලා
Prabath Monday, 21 October 2024 11:27 AM
දැන් මෙයාට වයස 78යි ... මෙහෙ අය කෑ ගහනවා වයස වැඩියි කියලා... තව ටික දවසක් යනකොට තේරෙයි... වයස වැඩි අයගේ ඕනෑකම. ප්‍රශ්නය තියෙන්නේ අපේ අය පලපුරුද්ද ගන්නේ හොඳ නැති දේවල්වලට විතරක් නිසයි...
prasanna Monday, 21 October 2024 02:57 PM
ලූලා නැති වලට කණයා පණ්ඩිතයා.