IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ලූනු මිලට හඬන ගොවීහු

(නිමල් ජයරත්න)

බී ලුණු අස් වැන්නට සාධාරණ මිලක් ඉල්ලා ඇලහැර, බකමූණ ලොකු ලුනු ගොවීහු පිරිසක්  බකමූණ නගරයේදී අද විරෝධතාවයක නිරත වූහ.

ලොකු ලූනු කිලෝවක නිෂ්පාදන මිල රුපියල් 110 - 120 ත් අතර මිලක් වැය වුව ද මේ වනවිට ලොකු ලූනු කිලෝවක් තොග වෙලදුන් ලබා ගන්නේ රුපියල් 110 ක් වැනි මිලකට බවද ගොවීහු චෝදනා කළහ.

බකමූණ ඇලහැර ප්‍රාදේශීය සභාව අසළින් විරෝධතාව ආරම්භ කළ ගොවීන් දඹුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයට පැමිණ ද පැය කිහිපයක් විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාව පවතින කාලය තුළ ලොකු ලූනු ගොවීන් කිහිප දෙනකු ඇලහැර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා සමඟ සාකච්ඡාවක නිරත වු අතර එයද අසාර්ථක වූ බව ගොවීහු සඳහන් කළහ.

 



අදහස් (0)

ලූනු මිලට හඬන ගොවීහු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 608 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 816 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site